ලිට්‍රො ගෑස් සිලින්ඩරයක මිල (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එම සමාගම ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව 12.5kg සිලින්ඩරයක මිල රු.200ත්, 300ත් අතර අගයකින් පහත දමන අතර ඊට සමගාමීව අනෙකුත් ගෑස් සිලින්ඩර් වල මිලද අඩු කරන බව ලිට්‍රො සමාගම ප්‍රකාශ කර සිටියා.