සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව පවසයි. ඒ සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.