194 views 0 secs 0 comments

තවත් ඔමික්‍රොන් අසාදිතයන් 75….

In Health, Local News
January 23, 2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 845 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.