173 views 0 secs 0 comments

රැඳවියෙකු මියයාම නිසා ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම්…

In Local News
January 23, 2022

කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය අත්හිටවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කල..

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව එම මහතා සඳහන් කළේ ය.