
2022 වර්ශයේ ජුලි මාසයේදී 66.7% ක් දක්වා උද්ධමනය ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන්නේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් බවයි. ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ජූලි මාසයේ දී 52.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එම නිකුත් කළ නිවේදනය පහතින්,
