174 views 0 secs 0 comments

නැවත විවෘත වන විශ්ව විද්‍යාල….

In Local News
August 22, 2022

සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී සිසුන්ට online සහ ශාලා දේශන ලෙස දේශනවලට සහභාගී වීමට අවස්⁣ථාව හිමි වේ.