230 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…..

In Local News
July 01, 2021

අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1,815ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,904ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර අද දින එමෙන්ම අද දිනය තුළ සුවය ලැබූ අසාදිහයන් ගණන 1,888ක් වන අතර සුවය ලැබු සමස්තය 227,840ක් වේ…