205 views 0 secs 0 comments

කළුතරට ජල කප්පදුවක්

In Local News
October 27, 2021

හෙට (28 වන දිනයේ) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර,දකුණ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්ටතොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල දර්ගා නගරය, අලුත්ගම, පිලම්නාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශ මෙයට ඇතුලත්ය.