
පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සබරගමුව පළාතෙන් පොලිස් වෛද්‍ය සේවා, සුබසාධන සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ. රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී සිදුවු බහින්බස් වීමක් දුරදිග යෑම නිසා මෙම පහරදීම සිදු වී ඇත.