
ඥානසාර හිමි සභාපතිවරයා වු එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සිංහල නියෝජිතයන් නව දෙනෙක් ,මුස්ලිම් නියෝජිතයින් හතර දෙනෙක් පත් කර තිබෙනවා නමුත් දමිළ ජනතාව නියෝජනය කරන්න දමිළ නියෝජිතයෙක් පත්කර නැත .ඒ සඳහා අපි කණගාටුව ප්‍රකාශ කරනවා .මේ කාර්ය සාධන බලකාය ගැන අපිට කිසි විශ්වාසයක් තබන්න බෑ යනුවෙන් මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.