හෙට (07) පස්වරුවේ සිට ඉරිදා පෙරවරු 08 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.
කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි බව ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශකර සිටියා.
