පවතින ආපදා තත්ත්වය සැළැකිල්ලට ගනිමින් හෙට (05) සහ අනිද්දා (06) දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා ප්‍රකාශ කර සිටියා.