221 views 0 secs 0 comments

උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් නිවසේම සිටින්න.- සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

In Local News
November 19, 2021

කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් නොයවා නිවෙස්වල තබා ගන්නා ලෙසත් එසේම රැකියා කරන ස්ථානයටද අදාළ රෝග ලක්ෂණ ඇත්නම් නොයන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.