
චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව නෞකාව තුළ ඇති පොහොර නැවත පරීක්ෂණයට ලක් නොකරන බවත් එයට අදාළ මුදල් ගෙවීමද සිදු නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ටෙන්ඩර් ගිවිසුම ප්‍රකාරව මෙම පොහොර තොගය යළි රැගෙන ගොස් නිවැරදි පොහොර නිෂ්පාදනය කර රැගෙන පැමිණිය හොත් පොහොර යළි භාර ගන්නා බවත් එයට අදාළ මුදල් ගෙවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුටත් ප්‍රකාශ කළා.