190 views 0 secs 0 comments

ආනයනික තිරිගු පිටි මිල පහලට..

In Local News
October 20, 2022

ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 25, අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (EFCඓඨෑ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් වත්මන් මිල රුපියල් 265ක් වේ.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් ගෙඩියක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනු ලබන්නේ තිරිඟු පිටි මිල රුපියල් 270 ට වඩා අඩු නම් පමණක් බවයි.