175 views 0 secs 0 comments

සනත් හා මිලාන් යළි අත්අඩංගුවට…

In Local News
June 01, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මැයි 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව මන්ත්‍රීවරුන් දෙදෙනා මැයි 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබිණි.