
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින්, සිය පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළ බව ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම එම තීරණයට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගන්නා මන්ත්‍රිවරුන් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.