ඊයේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් යළිත් වරක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.