
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී ජනපති විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ආණ්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීම පැවැති අතර එහි දී මේ පිළිබඳව සාකච්ඡා කල පා.ම ජගත් කුමාර සදහන් කර සිටි අතර අවශ්‍ය නම් අදාල ප්‍රකාශය සම්බන්ධව විවාදයක් කිරීමට සූදානම් බවද ජනපති සදහන් කර ඇති බව වාර්තා වේ.