171 views 10 secs 0 comments

අද විදුලිය කැපෙන හැටි..

In Local News
October 04, 2022

අද (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක කාලයක් හා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.