අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එම සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ඇත.