210 views 0 secs 0 comments

දුම්රිය සේවා සාමාන්‍ය පරිදි..

In Local News
June 27, 2022

දුම්රිය සේවා හෙට (28) දිනයේ සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.