513 views 2 secs 0 comments

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්….

In Local News
June 27, 2021

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන්කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. eservices.immigration.gov.lk/td වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා දින වෙන්කරවා ගත හැකිය.