209 views 0 secs 0 comments

දුම්රියට යටවී පුද්ගලයෙක් මරුට…

In Local News
June 27, 2021

අද (27) උදෑසන අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අනතුරට පත්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා