156 views 0 secs 0 comments

නව මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යාංශ නව ලේකම් පත් කෙරේ…

In Local News
April 08, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන පත් කල අතර අදාළ පත් වීම් ලිපි ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.