152 views 0 secs 0 comments

අද විදුලි කප්පාදු කාලසටහන…

In Local News
April 08, 2022

අද (8) දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් පහතින්,