සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කරගෙන ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.