
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (08) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වනවා.
අද පස්වරුවේ ඔවුන් කොළඹ දී විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු උදේනි දිසානායක සඳහන් කළේ.
අද දිනයේ රජයේ කාර්යාල වෙත විවිධ කාර්යයන් සදහා පැමිණියහොත් මහජනතාව දුෂ්කරතාවට පත්විය හැකි හෙයින් එසේ නොපැමිණෙන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළා.