223 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 32ක්….

In Local News
July 05, 2021

ඊයේ (04) දින දිනයේ තවත් කොරෝනා මරණ 32 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 21 දෙනෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 10 දෙනෙක්, අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් මිය ගිය අය අතර වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,268 ක් වනවා