අද උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක්වූ දුම්රිය එම ස්ථානයේදී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී මරදාන දුම්රිය ස්ථානය අසලදී නැවත පීලී පැනීමට ලක් වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.