750 views 0 secs 0 comments

දිවයිනේ වැඩිම වර්ෂාපතනය මුලතිව් තුනුක්කායි ප්‍රදේශයට..

In Local News
December 03, 2020

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වාර්ථා වර්ෂාපතනය වන්නේ මුලතිව් තුනුක්කායි ප්‍රදේශයටයි. ඒ මි.මී 392කි.
එමෙන්ම සුළිකුණාටුවේ බලපෑම නිසා පුත්තලම, මුල්ලිපුරම් හි කලපුව ආශ්‍රිත මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බව වාර්ථා වේ.