
අප්‍රේල් 13 සහ 14 දින දෙකෙහි එනම් සිංහල හා දෙමළ අලුත් අවුරුදු දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
බලශක්ති උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.