පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එමෙන්ම සති අන්තයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදීමෙන් ද වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.