138 views 1 sec 0 comments

ආනයනික කිරිපිටි මිල ඉහලට…

In Local News
March 19, 2022

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා තිbea athara ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.