137 views 0 secs 0 comments

ලාෆ් ගෑස් මිල ඉහලට…

In Local News
March 20, 2022

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක නව මිල රුපියල් 4,199ක් වන අතර කිලෝග්‍රෑම් 05ක නව මිල රුපියල් 1680ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.