135 views 0 secs 0 comments

100ට නැග්ග කිරි තේ එක…

In Local News
March 20, 2022

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමිමට කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය ඊයේ (19) පියවර ගැනීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.