140 views 0 secs 0 comments

ඉන්දියානු ණයෙන් ලැබෙන පළමු ඉන්ධන තොගය දිවයිනට..

In Local News
March 20, 2022

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත්, ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් නෞකාව අද (20) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියා.