185 views 0 secs 0 comments

හදිසි නීතිය අහෝසියි…

In Local News
May 21, 2022

පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත සම්මත කර නොගැනීම හේතුවෙන් අහෝසි වී තිබෙනවා.

ඒ අනුව මෙරටට පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඊයේ (20) දිනයේ සිට ඉවත්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.