182 views 0 secs 0 comments

මන්ත්‍රිවරුන්ට දිවා ආහාරය අත්හිටුවන්නැයි ඉල්ලීම්

In Local News
May 19, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා එහි කාර්ය මණ්ඩලය ඇතුළු 900කට ලබා දෙන දිවා ආහාරය සදහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා මන්ත්‍රිවරුන්ට ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකු විසින් කථානායකවරයා වෙත ලිපියකින් ඉල්ලීමක් කොට තිබේ.
එම ලිපිය පහතින්,