216 views 0 secs 0 comments

ලිට්‍රො ගෑස් 80,000ක් බෙදා හැරීමට සුදානම්…

In Local News
May 21, 2022

අද (21) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

කොළඹ සහ ගම්පහ ප්‍රදේශයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ගෑස් සිලින්ඩර බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කරනවා.