221 views 0 secs 0 comments

කාසියේ වාසිය එංගලන්තයට…..

In Local News
July 04, 2021

සංචාරක ශ්‍රී ලංකා, එංගලන්ත තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට එංගලන්තය තීරණය කළේ ය.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට බ්‍රිස්ටල්හිදී ආරම්භ විය.

දෙරට අතර පැවැති 20 – 20 ක්‍රිකට් තරගාවලිය ද තරග 3-0ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.