පළාත් අතර පවතින සංචරණ සීමා ජුලි 19 වන දින දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා.
පසුගිය දින 14 පුරා පැවති සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කර ඇති අතර ඒ අනුව තවත් දින 14 කින් ඒ පිළිබඳව සමාලෝචනයක් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.