69 views 13 secs 0 comments

2025 පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල…

In Local News
May 06, 2025

2025 මැයි 6 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති ප්‍රථිඵල.

තංගල්ල නගර සභාව
ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795

හපුතලේ නගර සභාව
ස්වාධීන කණ්ඩායම 01 – 1038 සභික (05)
ජාතික ජන බලවේගය – 844 සභික (04)
සමගි ජන බලවේගය – 374 සභික (02)

හම්බන්තොට මහ නගර සභාව
ජාතික ජන බලවේගය – 4750
සමගි ජන බලවේගය – 3874
පොදුජන එක්සත් පෙරමුණ – 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1279
සර්වජන බලය – 816

අම්බලන්ගොඩ නගර සභාව
ජාතික ජන බලවේගය – 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම – 552
සර්ජවජන බලය – 447

මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)
සමගි ජන බලවේගය – 990 සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)
ජාතික ජන බලවේගය – 607 සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 500 සභික (02)

බලන්ගොඩ නගර සභාව
ජාතික ජන බලවේගය – 4733 සභික (7)
ජාතික ජන බලවේගය – 3232 සභික (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1442 සභික (2)
එක්සත් ජාතික පක්ෂය – 458 සභික (1)
ස්වාධීන කණ්ඩායම – 664 සභික (1)