අද (05) උදෑසන 6 සිට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.