126 views 0 secs 0 comments

පෝලිමේ සිට තවත් අයෙක් මරුට…

In Local News
March 20, 2022

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි 70 හැවිරිදි පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබේ. ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කලා. ඔහු මෙරට ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය දෙවන පුද්ගලයා වේ.