
ගාලු මුවදොර සාමකාමී අරගලයේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුවට කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය සහ යුද හමුදාවේ නිලධාරීන් ඇතුළත් වේ.