229 views 0 secs 0 comments

ඉන්ධන මිල ඉහළට….

In Local News
June 12, 2021

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඩීසල් මිලේ වැඩිවීම පාදක කරගෙන සියයට 15ක බස් ගාස්තු සංශෝධනයක් යා යුතු බව, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේ ය.