
ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා කෘෂි කර්මාන්තය සංවර්ධන කිරීම ආදි ව්‍යාපෘති සදහාය. මීට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා ලෝක බැංකුව අතර නොවැම්බර් 3 දින අත්සන් කර තිබේ.