184 views 0 secs 0 comments

අද කාලගුණය

In Local News
November 05, 2021

බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව හා ජනතාව මෙම කාලගුණය නිසා ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වී සිටින ලෙස දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.