170 views 0 secs 0 comments

කාල්ටන් නිවස අසල විරෝධතාවයක්…

In Local News
April 04, 2022

තංගල්ලේ පිහිටි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වෙන අතර එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර, දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි සඳහන් වන්නේ.